Divaina - උතුරු කොරියාව ඇමරිකාව සමග න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා අත්හැර යළිත් මිසයිල හදති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

trumpkim333
 
 උතුරු කොරියාව විසින් ඇමරිකා එක්‌සත් ජනපදය සමග න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා අත්හිටුවා තිබේ.
 
 එසේම න්‍යෂ්ටික පර්යේෂණ හා මිසයිල අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ද උතුරු කොරියාව තීරණය කර තිබේ.
 
 උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ ඇමැති චෝයිසුන් හුයි පවසන්නේ ඇමරිකා එක්‌සත් ජනපදය විසින් ලෝක ඉතිහාසයේ ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ මගහැරි බවය.
 
 උතුරු කොරියාව තම ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්‌ථානය වන යොංබියොන් න්‍යෂ්ටික මධ්‍යස්‌ථානය වසා දැමීමට එක`ග වුවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියාව සතු සියලු න්‍යෂ්ටික මධ්‍යස්‌ථාන වසා දැමීම අවසන් වන තුරු උතුරු කොරියාවට එරෙහි සම්බාධක ඉවත් නොකිරීම ඇමරිකාව හා උතුරු කොරියාව අතර සාකච්ඡා බිඳ වැටීමට හේතු විය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles