Divaina - ඉන්දියාවේ මුම්බායිහි මගී පාලමක්‌ කඩා වැටේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

india44
 
 ඉන්දියාවේ මුම්බායි නගරයේ දුම්රිය ස්‌ථානයක්‌ ආසන්නයේ මගී පාලමක්‌ කඩා වැටීමෙන් පස්‌ දෙනකු මියගොස්‌ තවත් 30 දෙනකුට වැඩි පිරිසක්‌ තුවාල ලබා ඇත.
 
 සිද්ධිය සම්බන්ධයෙන් මහාරාශ්ට්‍ර ප්‍රාන්ත මහ ඇමැති දේවේන්ද්‍ර µeඩ්නාවිස්‌ විසින් පූර්ණ පරීක්‍ෂණයක්‌ සිදු කරන ලෙස නියෝග කර තිබේ.
 
 එසේම සිද්ධියෙන් මිය ගිය අයට වන්දි ගෙවන ලෙසද තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර වියදම් ප්‍රාන්ත රජය විසින් දරන ලෙසද ඔහු බලධාරීන්ට නියෝග කර තිබේ.
 
 මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදි සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස නියෝග කර තිබේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles