Divaina - රිපබ්ලිකන් සෙනෙට්‌ සභිකයෝත් ට්‍රම්ප්ට එරෙහි වෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 ripublikan222
 
 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ජාතික හදිසි තත්ත්වය අවලංගු කිරීම සඳහා ඩිමොක්‍රටික්‌ සෙනෙට්‌ සභිකයන් විසින් ගෙන එන ලද යෝජනාවට රිපබ්ලිකන් සෙනෙට්‌ සභිකයන් දොළොස්‌ දෙනකු ද එක්‌ව තිබේ.
 
 ඒ අනුව ජනාධිපතිවරයාගේ විධායක තීරණයට එරෙහිව සෙනෙට්‌ සභිකයන්ගෙන් ආ යෝජනාව 59-41 ක්‌ ලෙස සම්මත වී තිබේ.
 
 මෙහිදී ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජනාවට ඔහුගේ පක්‍ෂයේ සෙනෙට්‌ සභිකයන් ද විරුද්ධ වීම විශේෂත්වයකි. මිසිසිපි, µaලෝරිඩා, ඔහියෝ, මෙයින්, ඇලස්‌කා පෙනිස්‌ල්වේනියා, මිසෝරි, මෙතසීස්‌, උමා කොන්ටකි. කැන්සාස්‌ ආදී ප්‍රදේශවල රිපබ්ලිකන් සෙනෙට්‌ සභිකයන් මෙසේ ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය භාවිත කර තිබේ.
 
 මේ අතර පවතින තත්ත්වය මත ට්‍රම්ප්ට එරෙහි දොaෂාභියෝගයක්‌ ගෙන ඒමට ඉඩ ඇතැයි ද පැවසේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles