Divaina - ධාවනයෙන් ඉවත් කළත් බොයිං 737 මැක්‌ස්‌ යානා නිෂ්පාදනය දිගටම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


  boing444
 ලොව පුරා රටවල් රැසක්‌ බොයිං 737 මැක්‌ස්‌ වර්ගයේ ගුවන්යානා ධාවනයෙන් තාවකාලිකව ඉවත් කළ ද තමන් දිගටම එම යානා නිපදවන බව ඇමරිකානු බොයිං සමාගම පවසයි.
 
 තම ගුවන් සමාගමේ වැඩිම ඉල්ලුම ඇති ගුවන් යානය එය බව පවසන බොයිං සමාගම අනතුරු දෙකක්‌ සිදුවීම නිසා ගුවන්යානා නිෂ්පාදනය නවතා නොදමන බව පවසයි.
 
 බොයිං සමාගම සතුව සේවකයන් හැත්තෑ දහසක්‌ සිටිති.
 
 දැනට බොයිං සමාගම මාසයකට බොයිං 737 මැක්‌ස්‌ වර්ගයේ ගුවන්යානා 52 ක්‌ නිපදවති.

 
 සංස්‌කරණය ජනිත සෙනෙවිරත්න

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles