Divaina - ඉන්දියාවේ දෙවන ධනවතාගෙන් සමාජ සේවාවලට ඩොලර් මිලියන 7500 ක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

ind111ඉන්දියාවේ දෙවන විශාලතම ධනවත් පුද්ගලයා වන අසීම් ප්‍රෙම්ජි ඇමරිකානු ඩොලර් මිලියන 7500 ක්‌ ඉන්දියාවේ සමාජ සේවා කටයුතු සඳහා ලබාදී තිබේ.
 
 ඔහු විප්‍රොa සමාගමේ හිමිකරුවාය. මෙය සමාජ සේවා කටයුතු සඳහා ඉන්දීය ඉතිහාසයේ ලබාදුන් විශාලතම මුදලයි. මේ වනවිට ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 21000 ක්‌ සමාජ සේවා කටයුතුවලට වසර ගණනාවක්‌ තිස්‌සේ ලබාදී තිබේ.
 
 ඔහු දැනට 73 වන වියේ පසුවේ. විප්‍රොa සමාගම 1945 දී ඔහුගේ පියා විසින් එළවළු තෙල් නිෂ්පාදනය ආරම්භ කරන ලද සමාගමක්‌ වන අතර පසුව ප්‍රෙම්ජි, විසින් 1980 දී එය තාක්‍ෂණ සේවා සමාගමක්‌ බවට පරිවර්තනය කරන ලදී.
 
 සංස්‌කරණය ජනිත සෙනෙවිරත්න

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles