Divaina - ඉන්දියාවත් බොයිං තහනමට එක්‌ වෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

fori2බොයිං 737 මැක්‌ස්‌ වර්ගයේ මගී ගුවන් යානා තහනම් කළ රටවල් අතරට ඉන්දියාව ද එක්‌ වී ඇත.
 
 මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව බ්‍රිතාන්‍ය ඇතුළු ලොව පුරා රටවල් රැසක්‌ මේ වනවිට බොයිං 737 මැක්‌ස්‌ වර්ගයේ යානාවලට තහනමක්‌ පනවා ඇති බව විදෙස්‌ වාර්තා පෙන්වා දෙනු ලබයි.
 
 පුද්ගලයන් 157 දෙනකු රැගත් බොයිං 737 මැක්‌ස්‌ එයිට්‌ වර්ගයේ ගුවන් යානයක්‌ පසුගිය ඉරිදා අනතුරට ලක්‌වීමේ ආසන්නතම සිද්ධිය මීට හේතු වී ඇත.
 
 කෙසේ වෙතත් ඇමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම වර්ගයේ ගුවන් යානා ගුවන් ගමන් සඳහා තවදුරටත් ආරක්‍ෂිත බවට විශ්වාස කරන බවයි.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles