Divaina - ඉන්දීය මහ මැතිවරණයේ වියදම බිලියන 500 ක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

fori3අප්‍රේල් 11 සිට මැයි 19 වැනිදා අදියර 07 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 500 ක්‌ වැයවන බව ඇස්‌තමේන්තු කර ඇත.
 
 එය ඩොලර් බිලියන 07 කට ආසන්න මුදලකි.
 
 ඉන්දීය මහ මැතිවරණය ලොව වියදම් අධිකම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වේ. මේ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් ප්‍රමාණය කෝටි 90 කි.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles