Divaina - ලොව පුරා රටවල් රැසක් බොයිං 737 මැක්ස් 8 ගුවන් යානා ධාවනය නවතා දමලා !

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

fori5ලොව රටවල් රැසක් විසින් බොයිං 737 මැක්ස් - 8 වර්ගයේ ගුවන් යානා ධාවනය තාවකාලිකව නවතා දමා තිබේ.
 
 ඉතියෝපියාවේදී එම වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
 
 චීනය විසින් තමන් සතු එම වර්ගයේ ගුවන් යානා 97 ම තාවකාලිකව සේවයෙන් ඉවත් කර තිබේ.
 
 ඉතියෝපියානු ගුවන් සේවයද තමන් සතු එම වර්ගයේ යානා සියල්ල ධාවනයෙන් ඉවත් කර තිබේ.
 
 මීට අමතරව ලොව පුරා ගුවන් සමාගම් ගණනක් එම වර්ගයේ යානා ධාවනයෙන් තාවකාලිකව ඉවත් කර තිබේ.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles