Divaina - තරු මඬල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

පුර අටවක උදා වු තැන් සිට තරුපිරිවරා සඳ පායා දිළේ. කවියාට - ගීත රචකයාට - ලේඛකයාට සඳවතිය නැතුවම බැරිය. ස්‌ත්‍රී කේන්ද්‍රයක නම් සඳු ගැන විශේෂයෙන් සොයා බැලීමට ජ්‍යෙතිෂවේදියා උනන්දුවේ. තරිඳු - කුජගේ දෘෂ්ටියට හෝ කුජ - තරිඳුගේ දෘෂ්ටියට හෝ හසු වු විට ගැහැනු දරුවා මල්වර වන බව ජ්‍යෙdතිෂයේ නියමයයි. සඳු, තරිඳු, නිසයුරු, සිසි, සෝම ආදී බොහෝ නම් වලින් හඳුන්වන චන්ද්‍ර දිව්‍ය රාජයා විශ්වයේ මව්තුමිය වෙයි.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles