The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

advertise

අදක්‌ෂයන් නොසිතූ ලෙසින් විභාග උසස්‌ ලෙසින් ජයගත් අවස්‌ථාවන් ද අපගේ පර්යේෂණයන්ට බඳුන් වී තිබේ. දැනට වසර කිහිපයකට උඩදී ඉංග්‍රීසි භාෂාවට ඉතාම දුර්වල ළමයකු අ. පො. ස. (සාමාන්‍ය) පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය ඉතා විශිෂ්ට අයුරින් සමත් විය. එය වාසනාව මත සිදුවූවක්‌ ලෙසට උපකල්පනය කළ හැකි අතර ඒ සඳහා ඔහුගේ ග්‍රහචාරය ද එම ජයග්‍රහණය සඳහා ඉවහල් වූ බව නොරහසකි.

ග්‍රහ මඬුල්ලේ ප්‍රධානියා හෙවත් රජු වනුයේ සූර්යයා හෙවත් රවි ග්‍රහයාය. රවිගෙන් පාලනය වන නව ග්‍රහයන් අතරින් ප්‍රබල මෙන්ම බලගතු ග්‍රහයකු ලෙස කුජ හෙවත් අඟහරු ග්‍රහයා පෙන්වා දිය හැක. ග්‍රහලෝක රජුවන රවිගේ ප්‍රධාන ආරක්‍ෂකයා මෙන්ම සෙන්පතියා ද වන කුජ, අප ජීවත් වන මෙම පෘතුවිය හා සමාන ග්‍රහයකු බව විද්‍යාඥයන් සොයා ගෙන තිබේ.

"රාජ යෝග" යනු කේන්දරයක පිහිටි අති ප්‍රබලතම බලවත් යෝග විශේෂයකි. උසස්‌ ජීවන තත්ත්වයක්‌ උදාකර දීමේ හැකියාව ඇති මෙම යෝග එකකට වැඩි ගණනක්‌ ජන්ම පත්‍රවල පිහිටනු දැකගත හැක.

මේ යුගයේ ආගන්තුක විපත් වැඩිය. ඩෙංගු වැනි රෝග නම් වළක්‌වාගත හැකිය. එහෙත් සොබා දහම කෝප වීමෙන් හදිසියේ ඇතිවන භූමි කම්පා, සුනාමි වැනි බිහිසුණු විපත් එසේ වළක්‌වා ගැනීම අපහසු ය. හිටි හැටියේ ඇතිවන එබඳු විපත්වලින් එකවර ලක්‍ෂ සංඛ්‍යාත මිනිස්‌ ජීවිත ගණනක්‌ අහිමි වෙයි.

පවුල් දෙකක අටක්‌ තෙල්ගමුව ඔයේ සැඟවී යති. දහඅටේ කණුවේ අනතුරින් තිදෙනෙක්‌ මියයති. වයස්‌ගත වූ අයගේ මළ සිරුර දියගොල්ල රක්‍ෂිතයෙන් හමුවේ. පුතා පැදවූ කැබ්රියට යට වී මව මිය යයි. යතුරුපැදියේ ගැටුණු පාපැදිකරු මරුට ලංගම බසයට යටවී යතුරුපැදිකරු මියයයි. ගේට්‌ටු කණුවක එල්ලී දිවිනසාගෙන. දරුවා මරන්න ඇළට දැමුවා. සිසුවාගේ මළ සිරුර ප්‍රපාතයට.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

arajuna250

නවලිය

navaa250

දියග

irane250

මීවිත

imaya

More Articles