අලූගෝසු තනතුරට ඇමරිකානුවෙක් ඉල්ලූම් කරයි
ශ්‍රී ලංකාවේ එල්ලූම් ගස ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලූගෝසු තනතුර සඳහා ඉල්ලූම්පත්ර කැඳවා ඇති අතර, එම රාජකාරිය සඳහා ඇමෙරිකන් ජාතිකයකු ඉල්ලූම් පත්‍රයක් එවා ඇතැයි බන්ධනගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය....
කෙසෙල්වත්තේ පාතාල වෙඩි - තරුණයාට තුවාලයි
පිටකොටුව කෙසෙල්වත්ත වේල්ලවීදිය ප්‍රදේශයට ඊයේ (17දා) රාත්‍රී 7.30 ට පමණ කඩා වැදුණු සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු මහමග යමින් සිටි තරුණයකුට වෙඩි තබා පලාගොස් ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා කොළඹ ජාතික රෝහලට...