Divaina - ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළැයි පැවසූ විට ඩයස්‌පෝරාව දුරකථන ඇමැතුම් දී ප්‍රශ්න කළා - නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළේ නැතැයි පැවැසීම නිසා කෝපයට පත් ඊළාම්වාදීන් තමාට දුරකථන ඇමතුම් 87 ක්‌ ලබා දී ශ්‍රී ලංකාවට පක්‌ෂව ක්‍රියාකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේ යෑයි නේස්‌බි සාමිවරයා ලන්ඩන් පාර්ලිමේන්තු ශාලාවේදී පැවැසීය.

ශ්‍රී ලංකාවේ වන්නි මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 6422 ක්‌ය, යන ස්‌ථාවරයේ තමා සිටින බවද හෙතෙම කීය.

කීර්ති වර්ණකුලසූරිය ලන්ඩන් නුවර සිට

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles