The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

කීර්ති වර්ණකුලසූරිය

වන්නි මෙහෙයුමේ අවසාන සතියේ විපතට පත්වූ සංඛ්‍යාව හෙළිදරව් කිරීම බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

මෙම රහස්‌ තොරතුරු හෙළිකිරීමෙන් ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර තානාපති සබඳතාවලට හානි සිදුවන බව බ්‍රිතාන්‍ය තොරතුරු දැනගැනීමේ කොමසාරිස්‌ කාර්යාලය දන්වා තිබේ.

වන්නි මෙහෙයුමේ අවසාන සතියේ මියගිය සංඛ්‍යාව 6000 ක්‌ බවට රහස්‌ ලියෑවිල්ලකින් හෙළි වී ඇත.

මෙම රහස්‌ ලියෑවිලි වසර 9 ක්‌ තිස්‌සේ බ්‍රිතාන්‍ය රජය වසන් කර තිබේ.

රාජ්‍ය රහස්‌ හෙළිකිරීමට නොහැකි බව එම කාර්යාලයේ උපදේශක ජෙරාඩ් ටේ්‍රසි ප්‍රකාශ කර ඇත.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

gara250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles