The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

380x70 si

IDP

කීර්ති වර්ණකුලසූරිය
 
 පසුගිය වසර තුනේදී දේශපාලන රැකවරණ පතා ස්‌විට්‌සර්ලන්තයට පැමිණි ශ්‍රී ලාංකිකයන් 3000 කට ස්‌විස්‌ රජය ලබාදුන් පිං පඩි ආපසු ගෙවන ලෙස ස්‌විස්‌ රජය විසින්ම නියෝග කර ඇත. මෙයට හේතු වී ඇත්තේ ඔවුන් පුරවැසි බව ඉල්ලා සිටීමයි.
 
 මෙම පිංපඩි ආපසු නොගෙවන්නේ නම් පුරවැසි බව ලබා නොදෙන බව ස්‌විස්‌ රජය ප්‍රකාශ කර තිබේ. පින් පඩි ආපසු ලබාගැනීමේ නීතිය පසුගිය ජනවාරි 1 දා සිට ක්‍රියාත්මක වේ.
 
 ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබන්නන්ට මසකට µ්‍රEන්ක්‌ 350 සිට 400 ක්‌ දක්‌වා පිං පඩියක්‌ ගෙවනු ලබයි.
 
 මෙම නව නීතිය ව්‍යාජ ලියෑවිලි මත ස්‌විට්‌සර්ලන්තයට ගිය මෙරට මාධ්‍ය සහ වෙබ්අඩවිකරුවන් 12 දෙනකුට ද බලපා තිබේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

sanak500

නවලිය

wis250

දියග

diyaga31

මීවිත

achala

More Articles