Divaina - ගිනිබිසව් ජනපති එයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 කටුනායක ටී.කේ.ජී. කපිල
 
 ginibisawගිනි බිසව්  රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ මහතා කෙටි සංචාරයක් සඳහා ඊයේ (14 දා* දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
 
 ඔහු සමග ¥ත පිරිස ලෙස සිව්දෙනෙක් පැමිණ සිටිති.
 
 ඔවුන් ගිනි බිසව් රාජ්‍යයේ සිට කුවේට් බලා යන අතරතුර මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
 
 ඔවුහු ගිනි බිසව් රාජ්‍යයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (14 දා* පෙරවරු 11.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
 
 මෙම පිරිස පිළිගැනීම සඳහා ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.
 
 මෙම පිරිස ගුවන් යානයෙන් බැස ගත් වහාම කොළඹ බලා පිටත්ව ගියහ.
 
 මොවුන් ඊයේ (14 දින* දහවල් 1.30 ට පමණ යළිත් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කුවේට් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles