Divaina - එජාප නායක රනිල් පක්‍ෂ යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීමට උපදෙස් දෙයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 
 අකිත පෙරේරා
 
ranil1n35 පක්ෂයේ සියලූ බල මණ්්ඩල, අනුබද්ධිත සංවිධාන ඇතුළු පක්ෂ යාන්ත‍්‍රණය වහාම ශක්තිමත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ සංවිධායකවරුන්ට සහ මහජන නියෝජිතයන්ට උපදෙස් දී ඇත.
 
 සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (11දා* එක්සත් ජාතික පක්‍ෂ දිස්ත‍්‍රික් කළමනාකරුවන් හමුවූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ.
 
 මහමැතිවරණය සඳහා නව සංවිධාන ජාලයක් හඳුන්වා දීමටද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
 
 මහමැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන්, පළාත් පාලන නියෝජිතයන් සහ යොවුන් පෙරමුණු, ලක් වනිතා ඇතුළු ශාඛා සමිති නියෝජිතයන් ඉදිරි දිනවලදී සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට කැඳවීමට නියමිත බවද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles