Divaina - කඩොලාන රැක ගැනීමට හඬ නැගූ නිලධාරිනිය මාරු කරන්නේ නැහැ.... වන සංරක්‍ෂණ ජනරාල්

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 
 සිරිමන්ත රත්නසේකර
 
 gampaha135මීගමුව ආශ‍්‍රිත කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිස්ත‍්‍රික් වන සංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය කිසිලෙසකවත් එම ස්ථානයෙන් මාරු නොකරන බව වන සංරක්ෂණ ජනරාල් ඩබ්ලිව්. ඒ. සී. වේරගොඩ මහතා ඊයේ (13 වැනිදා* ‘දිවයින’ට සඳහන් කළේය.
 
 සිය රාජකාරි කටයුතු නිසි ලෙස කරගෙන යෑම සඳහා කිසිවකුට හෝ එම නිලධාරිනියට කුමන හෝ බාධාවක් කළ නොහැකි බවත් ඇය මෙම සිද්ධියේදී නීතියට අනුව නිසි ලෙස කටයුතු කර ඇති බවත් වේරගොඩ මහතා කියා සිටියේය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles