Divaina - විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගන්න උපදෙස්‌ දීම වරදක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා
 
wima135මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස්‌ ලබාදීම බරපතළ වරදක්‌ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැලසුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවැසීය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම අත්අඩංගුවට ගැනීම වළක්‌වාලීම නිසා අධිකරණ ක්‍ෂේත්‍රයේ සිදුවීමට ගිය වියවුලක්‌ වැළකී ගිය බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
 
 ඒ. එච්. එම්. µවුසි මහතා අත්අඩංගුවට ගන්නා ලෙස රංජන් රාමනායක මහතා තමාට බලපෑම් කළ බව ගිහාන් පිලපිටිය මහතා පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම පැමිණිල්ල අත්අඩංගුවට ගැනීමක්‌ බව ද ඇමැතිවරයා පැවසීය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles