Divaina - එජාප මන්ත‍්‍රීන් 6 කට විනය පරීක්‍ෂණ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

unp1එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හය දෙනකුට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමට එම පක්‍ෂය තීරණය කර ඇත.

පක්‍ෂයේ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කිරීම, විවිධ ප‍්‍රකාශ නිකුත් කිරීම හේතුකොට ගෙන මෙම විනය පරීක්‍ෂණ සිදුකරන බව එජාප ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

එම මන්ත‍්‍රීවරුන් හය දෙනාට එරෙහිව විනය පරීක්‍ෂණ පවත්වා දැඩි තීන්දු ගැනීමට පසුබට නොවන බවද හෙතෙම කියා සිටියේය.

අකිත පෙරේරා

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles