Divaina - තේරීම් කාරක සභාවට දෙපැත්තෙන්ම මන්තී‍්‍රවරු 17 ක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම හේතුවෙන් අහෝසි වූ සියලූම කාරක සභා නැවත ඇති කිරීමට පිහිටුවන ලද තේරීම් කාරක සභාව සඳහා මන්තී‍්‍රවරුන් 17 දෙනකු නම් කර ඇත.

ඒ අනුව ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් නව දෙනකු සහ විපක්‍ෂයේ මන්තී‍්‍රවරු අට දෙනකු ඒ සඳහා පත්කර තිබේ.

ආණ්ඩු පක්‍ෂයෙන් චමල් රාජපක්‍ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන යන මන්තී‍්‍රවරුන්ද විපක්‍ෂයෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත්, රිෂාඞ් බදුර්දීන්, පාඨලී චම්පික, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෙයි සේනාධිරාජා යන මන්තී‍්‍රවරුන්ද ඊට පත්කර ඇත.

මෙම තේරීම් කාරක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ද සභාපතීත්වයෙන් සමන්විත වේ.

අකිත පෙරේරා

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles