Divaina - කොටි හිතවාදී රැප් ගායිකාවට රැජින සම්මාන දෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


 
 කීර්ති වර්ණකුලසූරිය
 
 කොටි හිතවාදී බ්‍රිතාන්‍ය රැප් ගායිකාවක්‌ වූ මාතංගනී අරුල්ප්‍රගාසම් හෙවත් එම් අයි ඒ නමැත්තියට එළිසබත්a රැජින විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්මානය පිරිනමා ඇත. මෙම සම්මානය බකිංහැම් මාලිගයේදී පිරිනමා ඇත්තේ විලියම් කුමරුයි. ප්‍රභාකරන් ඇගයීමට ලක්‌ කළ මෙම ගායිකාවට එම එම්බීඊ නමැති සම්මානය සහ නම්බුනාම පිරිනමා ඇත්තේ සංගීතය වෙනුවෙන් කළ zසේවයටZ බව සඳහන් කර ඇත. වන්නි මෙහෙයුම සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව කොටින්ව ඇගයීමකට ලක්‌ කරමින් ඇය ගීත ගායනා කර තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles