Divaina - රන්ජන්ගේ නීතිඥවරියගේ කතාවේ වීඩියෝ අධිකරණයෙන් ඉල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020



 
 ඒ. ඡේ. ඒ. අබේනායක
 
 පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 15 වැනිදා ලබාදුන් නියෝගය විවේචනය කළ නීතිඥ ආශා කහවත්ත මහත්මිය සිදුකළ ප්‍රකාශ අඩංගු සංස්‌කරණය නොකරන ලද වීඩියෝ පට කොළඹ අපරාධ කොට්‌ඨාසයට ලබාදෙන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්‌ත්‍රාත් හැරිස්‌ පැල්පොල මහතා ඊයේ (17 දා) විද්යුත් මාධ්‍ය ආයතන කිහිපයකට නියෝග කළේය.
 
 එකී නීතිඥවරියට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්‌වීමට අපේක්‍ෂා කරන බව සඳහන් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles