Divaina - රන්ජන් ගැන එජාපය දැඩි තීන්දුවක් ගන්නවා- හර්ෂණ රාජකරුණා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p1 5පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ නායකයා සහ පක්‍ෂ ලේකම්වරයා ඉදිරියේදී දැඩි තීන්දුවක්  ගන්නා බව පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් දැනුවත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

එම මන්ත‍්‍රීවරයාගේ කි‍්‍රයා කලාපය පිළිබඳ එක්සත් ජාතික පක්‍ෂය දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර ඇති බවත් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඉදිරියේදී එම දැඩි තීන්දුව ගන්නා බවත් විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.

අකිත පෙරේරා

p1 4
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles