Divaina - මේ වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් 90,000 ක් - මරණ 100ක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p1 3මෙම වසරේ (2019) ගත වූ මාස 11 1/2 ක කාලය තුළ දිවයිනෙන් ම ඩෙංගු රෝගීන් 90,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවත්, ඩෙංගු මරණ 100 ක් වාර්තා වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛi අරුණ ජයසේකර මහතා ‘දිවයින’ට ඊයේ (15 වැනිදා) පැවසීය.

ඩෙංගු රෝගීන් වැඩිම ප‍්‍රමාණයක් මේ වන විට වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් හා යාපනය දිස්ත‍්‍රික්කයෙන් බවද හෙතෙම කීය.

පවතින වැසි සමඟ ඩෙංගු රෝගය ඉහළ යමින් තිබෙන නිසා ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන් අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව ද හෙතෙම කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles