Divaina - පැහැර ගැනීමේ ඇත්ත දැන ගන්න ස්විස් තානාපති බර්න් නුවරට කැඳවයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

flyස්විස් තානාපති නිලධාරිනිය පිළිබඳ සත්‍ය තත්ත්වය විමසීම සඳහා ස්විස් රජය තානාපති හැන්ස්පීටර් මොක් බර්න්නුවරට කැඳවා ඇත.

මෙම සිද්ධිය බොරුවක් බවත් ස්විස් තානාපති කාර්යාලයේ සිට ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය වෙත ඌබර් කුලි රියකින් නොවැම්බර් 25 දා පස්වරු පහට තමා පැමිණි බව ඇය කරන ප‍්‍රකාශය පිළිගත නොහැකි බවත් ස්විට්සර්ලන්තයේ පදිංචි ශී‍්‍ර ලාංකිකයන් පිරිසක් එරට මන්තී‍්‍රවරු සිව් දෙනකු වෙත පැමිණිලි කර තිබේ.

ඇය පවසන දිනයේ පස්වරු පහට කිසිදු ඌබර් කුලී රථයක් ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය අසල ප‍්‍රදේශයේ ධාවනය නොවූ බවද තහවුරුවී ඇත.

ස්විස් තානාපතිවරයා බර්න්නුවරට යෑමෙන් නියෝජ්‍ය තානාපති රාවුල් ඉම්චාඞ් ස්විස් තානාපති නිලධාරිනියට අදාළ සිද්ධිය ගැන කටයුතු කෙරෙන බව ආරංචි මාර්ග කියා සිටියි.

කීර්ති වර්ණකුලසූරිය
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles