Divaina - කිරිපිටි මිල පහළට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

ආනයනික කිරිපිටි මිල ඊයේ (09 වැනිදා) සිට පහළ දැමීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 40 කින් ද, ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15 කින්ද අඩු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එස්. එම්. ෆවුසර් මහතා ‘දිවයින’ට පැවසීය.

දැනට වෙළෙඳ පොළේ පවතින කිරිපිටි මිල ගණන් නව මිල ගණන් යටතේම අලෙවි කිරීමට සමාගම් එකඟ වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

සියයට 15 ක්ව පැවැති වැට් බද්ද නව රජය මගින් සියයට 8 දක්වා අඩු කිරීම හේතුවෙන් මෙසේ කිරිපිටි මිල පහළ දැමීමට කටයුතු කළ බව අධ්‍යක්‍ෂ ජනරාල් ෆවුසර් මහතා වැඩිදුරටත් පැවසීය.

ලසිත දුමින්ද

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles