Divaina - ලාල් වික‍්‍රමතුංගට අපගේ කනගාටුව පළකරමු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

ඔස්ටේ‍්‍රලියාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලාල් වික‍්‍රමතුංග මහතා පසුගිය කාලයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ අනුව වත්මන් රජය විසින් ඉවත් කරනු ලැබූ තානාපතිවරුන් අතරට ඒ මහතා අයත් නොවේ.
 
 එබැවින් ඊයේ (08 දා) දිවයින ඉරිදා සංග‍්‍රහයේ ප‍්‍රධාන පුවත ලෙස පළවූ හිතවත් කමට පත්කළ තානාපතිවරු 30 ක් ඉවතට යන ශීර්ෂය යටතේ පුවතේ ලාල් වික‍්‍රමතුංග මහතාගේ නම සඳහන්වීම පිළිබඳව අපගේ බලවත් කනගාටුව පළ කරමු. ඉන් ඒ මහතාට යම් අපහසුතාවයක් ඇතිවුණි නම් ඒ පිළිබඳවද අපගේ කනගාටුව පළකර සිටින්නෙමු.
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles