Divaina - දෙමළ ජනතාවට තර්ජනය කළැයි වරදකරු වූ බ්‍රිගේඩියර් ප්‍රියංකරට බ්‍රිතාන්‍ය අධිකරණයෙන් ස්‌ටර්ලින් පවුම් 2400ක දඩයක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

brigedබ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු විසින් එරට වෙසෙන දෙමළ ජනතාවට තර්ජනය කළ බව පවසමින් ගොනු කර තිබූ පෙත්සම විභාග කළ බ්‍රිතාන්‍ය වෙස්‌මිනිස්‌ටර්ස්‌ අධිකරණය අදාළ චෝදනාවට වැරදිකරු බවට පත් කරමින් ස්‌ටර්ලින් පවුම් 2400 ක දඩයක්‌ ඊයේ (6 වැනිදා) නියම කළේය. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් පන් ලක්‌ෂ හැට දහසකට අධික දඩ මුදලකි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles