Divaina - කාදිනල්තුමා පැය 4ක්‌ ප්‍රකාශ දෙයි.... පාස්‌කු ප්‍රහාර විමර්ශනයට කතෝලික සභාවේ පූර්ණ සහාය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

නෝමන් පලිහවඩන
 
  kadiපාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව දැනට කෙරෙන විමර්ශන කටයුතුවලට කතෝලික සභාව සම්පූර්ණ සහාය දෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (06 දා) පැවසීය.
 
 පාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුව ඉදිරියේ ඊයේ දහවල් 2.00 සිට සවස 6.00 දක්‌වා පැය 04 ක කාලයක්‌ සාක්‍ෂි දීමෙන් අනතුරුව එළියට පැමිණ කාදිනල්තුමා මාධ්‍යයට එම අදහස්‌ පළ කළේය.
 
 මුළු සාක්‍ෂි විභාගයෙන් පැය දෙකක්‌ රහස්‍යව සාක්‍ෂි විමසන ලදී.
 
 සාක්‍ෂි විමසීම බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේදී පැවැත්විණි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම ප්‍රහාරය පිළිබඳව සෙවීමට නව කොමිසමක්‌ පත්කළ යුතු ද කියා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාදිනල්තුමා මේ අදහස්‌ පළ කළේය.

ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය
 

කාදිනල්තුමා
 
 පැය 4ක්‌
 
 ප්‍රකාශ දෙයි
 
 
 
 පාස්‌කු ප්‍රහාර විමර්ශනයට
 
 කතෝලික සභාවේ පූර්ණ සහාය
 
 
 
 කාදිනල්තුමා සාක්‍ෂි දීමෙන් පසු පිටව ගිය අයුරු.
 
 ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය
 
 නෝමන් පලිහවඩන
 
 පාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව දැනට කෙරෙන විමර්ශන කටයුතුවලට කතෝලික සභාව සම්පූර්ණ සහාය දෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (06 දා) පැවසීය.
 
 පාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුව ඉදිරියේ ඊයේ දහවල් 2.00 සිට සවස 6.00 දක්‌වා පැය 04 ක කාලයක්‌ සාක්‍ෂි දීමෙන් අනතුරුව එළියට පැමිණ කාදිනල්තුමා මාධ්‍යයට එම අදහස්‌ පළ කළේය.
 
 මුළු සාක්‍ෂි විභාගයෙන් පැය දෙකක්‌ රහස්‍යව සාක්‍ෂි විමසන ලදී.
 
 සාක්‍ෂි විමසීම බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේදී පැවැත්විණි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම ප්‍රහාරය පිළිබඳව සෙවීමට නව කොමිසමක්‌ පත්කළ යුතු ද කියා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාදිනල්තුමා මේ අදහස්‌ පළ කළේය.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles