Divaina - ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ ජනපති ගෝඨාභය හමුවී....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

aus500
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකාවේ ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ ඩේවිඩ් හෝලි යන මහත්වරුන් අතර හමුවක්‌ ඊයේ (06 වැනිදා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
 
 මෙහිදී ඔස්‌ටේ්‍රලියානු රජයේ සුබපැතුම් පළකළ මහ කොමසාරිස්‌වරයා නව දැක්‌මකින් ඉදිරියට යන ශ්‍රී ලංකාවට ඔස්‌ටේ්‍රලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබාදීමට මැදිහත් වන බව පැවසීය.
 
 ශ්‍රී ලංකාව හා ඔස්‌ටේ්‍රලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්‌තිමත් කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles