Divaina - වත්මන් ජනපති යටතේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියකරු තත්ත්වයකට පත්ව ඇතැයි ජිනීවාවලට තොග පිටින් පෙත්සම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 
 කීර්ති වර්ණකුලසූරිය
 
godb2 ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වත්මන් ජනපති යටතේ බියකරු තත්ත්වයකට මුහුණපා ඇති බවට ජාත්‍යන්තර ආර්. එස්‌. එස්‌. සංවිධානයට ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට හා විදේශ රාජ්‍ය නායකයන් වෙත තොග පිටින් පෙත්සම් යෑවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ජර්මනියේ සිට ක්‍රියාත්මක වන කොටි ඩයස්‌ පෝරාවට සම්බන්ධ අයකුද ඊට දායක වී තිබේ.
 
 2015 සිට 2019 නොවැම්බර් දක්‌වා කාලය තුළ මෙවන් බොරු පෙත්සම් යවා නැත.
 
 එහෙත් ස්‌විස්‌ තානාපති කාර්යාල සිද්ධියට හා රහස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්‌විස්‌ටර්ලන්තයට පැන යැම පසුබිම් කර මෙම පෙත්සම් යවා ඇත.
 
 මේ සඳහා රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ද සහය දක්‌වා ඇත.
 
 මාධ්‍යවේදීන් තර්ජනයට ලක්‌ව ඇති බවට දැක්‌වෙන ප්‍රකාශයක්‌ ජාත්‍යන්තර ආර්. එස්‌. එස්‌. සංවිධානය ද නිකුත් කර තිබේ.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles