Divaina - විදුලි සංදේශ බදු සහන අන්තර්ජාල පරිශීලකයන්ට තාමත් ලැබී නෑ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 inenetරජය ලබාදුන් විදුලි සංදේශ බදු සහන අන්තර්ජාල පරිශීලකයන්ට තවමත් ලැබී නැතැයි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය පවසයි.
 
 ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන එම සංගමය මෙසේද පවසයි.
 
 වත්මන් රජය විදුලි සංදේශ ගාස්තුවලට අයකරනු ලබන බද්ද 25% කින් පසුගිය දෙසැම්බර් මස 01 වන දා සිට අඩු කිරීමට පියවරගෙන ඇතත් එහි වාසිය අන්තර්ජාල පරිශීලකයන්ට ලබාදීමට අන්තර්ජාල සේවා සපයන සමාගම් අපොහොසත් වී ඇති බව අප ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමයට පෙනී යයි. එම නිසා කඩිනමින් අන්තර්ජාල පරිශීලකයන් හට එම බදු සහන හෝ ඔවුන් වෙත ලබාදෙනු ලබන දත්ත ප‍්‍රමාණය දිවා හා රාත‍්‍රී කාලයට සරිලන ආකාරයට ඉහල නැංවීමට කටයුතු කරන ලෙස අප සියලූම අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙමු.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles