Divaina - නාම යෝජනා නොදුන්නොත් මහ ඡන්දෙට ස්වාධීනව එනවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

නෝමන් පලිහවඩන
 
ranjs135ජනාධිපතිවරණය පරාජයට පත් වුණාම සියලූ වැරදි මගේ පිටින් යවන්න හදනවා. මහ මැතිවරණයට තරග කරන්න නොදුන්නොත් මම ස්වාධීනව හරි තරග කරනවා යැයි හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ‘දිවයින’ට ඊයේ (03 වැනිදා* කියා සිටියේය.
 
 එළඹෙන මහ මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කිරීමට ඒ මහතාට අවස්ථාව නොදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ‘දිවයින’ට කළ විමසීමකදී රාමනායක මහතා මේ බව කියා සිටියේය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රන්ජන් රාමනායක මහතා මෙසේද කීය.
 
 එක්සත් ජාතික පක්‍ෂයේ මට කැපිලි දාන උදවිය කවුද කියලා මා දන්නවා. ස්වාධීනව තරග කරලා පැරදුනොත් මම සිනමාව කරගෙන ඉන්නවා.
 
 මහබැංකු වංචාව ගැන එදා කිසිදු පියවරක් ගත්තේ් නැහැ. දැන් කවුරු කවුරුත් මගේ පිටින් යවලා ඔක්කෝම වැරදි වහගන්න හදනවා යැයිද රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles