Divaina - ඡන්දයෙන් 2/3 ලැබුණොත් 19 අහෝසි කරනවා - ජනපති හින්දු පුවත්පතට කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර බලයක් ලැබුණහොත් 19 වැනි සංශෝධනය අහෝසි කරන බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කර ඇත.

19 සංශෝධනය සම්පූර්ණයෙන් අසාර්ථක බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත.

ජනපතිවරයා මේ කරුණු ප‍්‍රකාශ කර ඇත්තේ හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනි සුභාෂිනී හයිදර් සමග පැවැති සම්මුඛ සාකච්ඡුාවේදීය.

19 වැනි සංශෝධනය අනුව රට සාර්ථකව පාලනය කළ හැක්කේ සහෝදරයන් දෙදෙනකුට පමණක් බවද හෙතෙම ප‍්‍රකාශ කර ඇත.

සිරිසේන - වික‍්‍රමසිංහ රජයේ නිරන්තර ගැටුම් ඇතිවූයේ 19 වැනි සංශෝධනය නිසා බවත් ඒ නිසා රටේ ස්ථාවරත්වය නැතිවී ආයෝජන සඳහා සුදුසු වටපිටාව නැතිවූ බවත් ජනපතිවරයා ප‍්‍රකාශ කර ඇත.

චතුර පමුණුව

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles