Divaina - ජගත් දියවැඩියා දිනය අද

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ජාත්‍යන්තර දියවැඩියා දිනය අදට (14 දා) යෙදී ඇත.
 
 ලොව පුරා දශලක්‍ෂ 425 ක් පමණ දෙනා දියවැඩියා රෝගයට  ගොදුරුව ඇති අතර මෙය වසංගතයක් බවට පත්ව තිබේ.
 
 ශ්‍රී ලංකාවේද දියවැඩියා රෝගයට ගොදුරු වන පිරිස ඉහළ ගොස් ඇති අතර වැඩිම රෝගීන් පිරිසක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය සියයට 24 කි.
 
 නිරාහාරව ගන්නා රුධිර පරීක්‍ෂාවේදී රුධිර සිනි ප්‍රමාණය 100පටරැා1 - 125පටරැා1 අතර තිබේ නම් ඔවුන් පූර්ව දියවැඩියාව ඇති පිරිස වන අතර 126පටරැා1 වඩා වැඩිනම් ඔවුන් දියවැඩියා රෝගීන්වේ.
 ්‍යඉ ්1ජ පරීක්‍ෂණයෙන් 5.7-6.5 අතර අගයක් පවතීනම් ඔවුන් පූර්ව දියවැඩියා රෝගීන් බවත් 6.5 ට වඩා වැඩිනම් එවැනි පුද්ගලයින් දියවැඩියා රෝගීන් ලෙස හඳුනා ගනු ලැබේ.
 
 ජාත්‍යන්තර දියවැඩියා දිනය නිමිත්තෙන් අද (14 දා) කොළඹ නොරිස් කැනල් පාරේ පිහිටි සීඩම් රෝහලේදී නොමිලේ රුධිර සීනි පරීක්‍ෂාව සිදු කරන අතර හෙට (15 දා) පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා බම්බලපිටිය ගාලු පාරේ අංක 266 දරන ස්ථානයේ පිහිටි සීඩම් රෝහලේදී දියවැඩියාව හඳුනා ගැනීම සඳහා වූ නොමිලේ වෛද්‍ය සායනයක් පැවැත්වේ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles