Divaina - කොටි තහනම ඉවත් කරන්නැයි වයිකෝගේ පෙත්සම ඉවතට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

කොටි තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එම්. ඩී. එම්. කේ. පක්‍ෂයේ නායක වයිකෝ කළ අයදුම්පත ප්‍රතික්‍ෂේප කළ නවදිල්ලි මහාධිකරණයේ සංගිතා සෙන්ගල් විනිසුරුවරිය කොටින්ට එරෙහි තහනම වසර පහකට දීර්ඝ කර ඇත.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මැයි 27 දා කොටි තහනම පනවන ලද අතර ඊට එරෙහිව වයිකෝ මෙම අයදුම්පත ඉදිරිපත් කර තිබිණි.

වයිකෝගේ ඉල්ලීමට විරෝධය පළ කළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ කොටි සංවිධානය ඉන්දීය විරෝධී පිළිවෙතක් අනුගමනය කරන බවයි.

එය ඉන්දියාවේ ස්වෛරීභාවයට තර්ජනයක් බවද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අධිකරණය වෙත ප්‍රකාශ කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles