Divaina - මෛත්‍රී සහභාගි වන අවසන් රැස්වීම අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

maithriජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සහභාගි වන අවසන් උත්සවය අද (14 වැනිදා) පැවැත්වේ.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය එය සංවිධානය කර ඇත.

රෝහල්වලට අවශ්‍ය වෛi උපකරණ සහ නිවුන් දරුවන්ට ජනාධිපති අරමුදල යටතේ ආධාර ලබාදීම, ජනාධිපති කාර්ය මණ්ඩලයට හිමිවූ ඵලදායිතා සම්මානය ජනාධිපතිවරයාට පිරිනැමීම ආදී වැඩසටහන්ද ඒ අතර වේ.

අද දහවල් සිට සවස දක්වා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන් පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.

කුෂාන් සුබසිංහ

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles