Divaina - පෞද්ගලික කාර්ය මණ්ඩල ස්ථිර කිරීමේ කැබිනට් පත‍්‍රිකා දෙකක් ජනපති මෛත‍්‍රී ඉල්ලා අස්කර ගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
 
 සිරිමන්ත රත්නසේකර
 
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහ කැබිනට් ඇමැතිවරු ඇතුළු අනිකුත් ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකා දෙකක් ඊයේ 11 දා පැවැති කැබිනට් මණ්ඩලයේදී ඉල්ලා අස්කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
 
 මෙම කැබිනට් පත‍්‍රිකා දෙක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබිණි.
 
 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තනතුර යටතේ සහභාගි වන අවසන් කැබිනට් රැස්වීම මෙම රැස්වීම වන අතර එහිදී තවත් කැබිනට් පත‍්‍රිකා හැත්තෑවක් පමණ සාකච්ඡුාවට ලක් කර තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles