ජනාධිපතිවරණය ඉතා සමීපයේ තිබියදී ස්විස් රජය යුරෝපයේ සිටින කොටි ඩයස්පෝරා ප්‍රධානීන් කැඳවා රහස් සාකච්ඡුාවක් පවත්වා ඇත.
ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මානව ආරක්ෂක ඒකකය විසින් මේ සාකච්ඡුාව පවත්වා ඇත්තේ සුරිච් නුවරය. සුරිච් නුවර ද්‍රවිඩ ආරංචි මාර්ග පැවසුවේ ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව සංක්‍රමණික ප්රශ්නය කි‍්‍රයාත්මක කිරීමට අදාළව මෙම සාකච්ඡුාව පවත්වා ඇති බවයි.
මෙම රහස් සාකච්ඡුාවේදී ගනු ලැබූ තීරණ හා සාකච්ඡුාවට ලක්වූ කරුණු ගැන කිසිදු මාධ්‍යයකට හෙළි නොකරන ලෙස ස්විස් බලධාරීන් ඩයස්පෝරා කි‍්‍රයාකාරීන්ගෙන් ඉල්ලා ඇත. එම සාකච්ඡුාවට ජිනීවා සහ සුරිච් නුවර සිටින කොටි විරෝධීන්ට ඇරයුම් කර නැත.
කීර්ති වර්ණකුලසූරිය