Divaina - වතුකරයේ ජනතාවට හොඳින් ජීවත්වෙන්න අයිතිය ලබා දෙනවා - සජිත් පේ‍්‍රමදාස

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p1 2ජාතිවාදීන්ට ආගම්වාදීන්ට වතු ජනතාව ආරක්‍ෂා කරන්න බැහැ. මගේ පියා වතුකම්කරුවන් ලක්‍ෂ 12 කට පුරවැසි භාවය ලබා දුන්නා. 04 - පිටුවට

පුතා තමුන්නාන්සේලාට හොඳින් ජීවත්වෙන්න අයිතිය ලබා දෙනවා යැයි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (10 වැනිදා) කියා සිිටියේය.

ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා මේ බව කියා සිිටියේ තලවකැලේ කී‍්‍රඩාංගණයේ පැවැති ජනතා රැුලිය අමතමින්ය.

ලබන 16 වැනිදා මම ජනාධිපති වීමෙන් පසු 17 වැනිදාට වතු ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනවා.

තමුන්නාන්සේලාගේ සුබ සාධනය මම අතට ගන්නවා. වතු ජනතාව පේ‍්‍රමදාසගේ පුතා සජිත් පේ‍්‍රමදාස බලා ගන්නවා යැයි කියා සිටියේය.

නුවරඑළිය නාලක - රත්නායක

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles