Divaina - වසන්ත සේනානායක ගෝඨාභයට එක්‌වෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

wasanhta555

අනුර බාලසූරිය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළ කරමින් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ඊයේ (08 දා) සවස මනම්පිටියේදී පැවැති පොලොන්නරුව ආසන රැස්‌වීමට එක්‌විය.

එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්‌වන බව මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මෙම රැලිය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් සංවිධානය කර තිබිණි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles