Divaina - පොලිස් ආරක්‍ෂාව මැද ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය ඇරඹෙයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

ජනාධිපතිවරණයට අදාළ නිල ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීම පොලිස් ආරක්‍ෂාව යටතේ රජයේ මුද්‍රණාලය විසින් ආරම්භ කර ඇත.

ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයින් 35 දෙනාගේ නම් අකාරාදී පිළිවෙළට සකස් කර මැතිවරණ කොමිසම විසින් මුද්‍රණාලයට භාරදී තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී අවශ්‍ය කරන නිල ඡුන්ද පත‍්‍රිකා එක්කෝටි හැට ලක්‍ෂයක් පමණ මුද්‍රණය කරනු ලබන බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

නිල ඡුන්ද පත‍්‍රිකාව අ`ගල් 26 ක් වන අතර එය ජනපතිවරණ ඉතිහාසයේ දිගම ඡුන්ද පත‍්‍රිකාව බවට පත්ව ඇත. මේ නිසා අවශ්‍ය වන අතිරේක ඡුන්ද පෙට්ටි ප‍්‍රමාණය ආනයනය කිරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත.

රනිල් ධර්මසේන

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles