Divaina - පාර්ලිමේන්තුව ඊයේ විනාඩි 45 න් අවසන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 parli135කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා විසින් ගෙන එන ලද පොදු කොන්ත‍්‍රාත් පනත යටතේ නියෝගයක් ඒකමතිකව සම්මත කර ගනිමින් පාර්ලිමේන්තුවේ ඊයේ (08 දා* කටයුතු විනාඩි හතළිස් පහකට සීමා විය.
 
 එම නියෝගය විවාද කිරීමට අවශ්‍ය නොවන බවට පක්‍ෂ, විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් තීරණය කිරීම නිසා සංශෝධන රහිතව එම නියෝගය සම්මත වූ අතර පසුව පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයෙන්ද අනතුරුව ලබන 24 දා දක්වා කල් තැබිණි.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles