Divaina - පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී පිවිසුම ඉදිරිපිට ගල්බැම්ම නායයයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

bamma333
 
 කුෂාන් සුබසිංහ - අකිත පෙරේරා
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුම ඉදිරිපිට දියවන්නාවට මායිම්ව ඉදිකර තිබූ ගල් බැම්ම ඊයේ (08 දා* පෙරවරුවේ නාය යෑමට ලක්ව ඇත.
 
 මෙම නාය යෑම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මළ අපද්‍රව්‍ය බැහැර කරන නළ මාර්ගය මතුපිටට මතුවී තිබේ.
 
 වසර 38 ක් පමණ පැරැුණි මෙම ගල් බැම්ම කාලාන්තරයක් තිස්සේ දියවන්නා ජල පහරට හසුවෙමින් පවතී.
 
 එම ජල පහරේ පීඩනයට ඔරොත්තු නොදීම හේතුවෙන් මෙම බැම්ම නාය ගොස් ඇතැයි පැවසේ.
 
 කෙසේ වෙතත් හානියට පත් මෙම බැම්ම නැවත යථා තත්ත්වයට පත් කිරීමට ඊයේ (07 දා* පෙරවරුවේ කටයුතු ආරම්භ කර තිබිණි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles