Divaina - ඇවන්ගාඞ් සභාපතිට දිල්රුක්‍ෂිගෙන් ප‍්‍රශ්න 2 ක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

ඇවන්ගාඞ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ෆේස්බුක් මාධ්‍ය ජාලය හරහා ප‍්‍රසිද්ධියට පත්කරන ලද දුරකථන සංවාදය සම්බන්ධයෙන් අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය ඒ මහතා වෙත පිළිතුරක් ලබාදී තිබේ.
 
 ෆේස්බුක් සටහනක් තබමින් ඒ මහත්මිය මෙලෙස සඳහන් කර ඇත.
 
 රජයේ සේවකයකු වශයෙන් ඔබ මේ දමා ඇති දුරකථන සංවාදය පිළිබඳව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැක.
 
 එහෙයින් පහත ප‍්‍රශ්න දෙකට උත්තර දෙන්න.
 
 1. ඔබ හා සිදුකරන මෙම දුරකථන සංවාදය මට දුන්නේ රජයේ මොන ඇමැතිතුමා ද හා කුමන හේතුවක් නිසාද යන්න ජනතාවට කියන්න.
 
 2. ඔබ එම දුරකථන සංවාදය විකෘති කර ඇති හෙයින් මහජනතාවට දැනගැනීමට මුළු සංවාදයම නිදහස් කරන්න.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles