Divaina - ජනපතිවරණය නොවැම්බර් 16 - නාමයෝජනා ඔක්තෝබර් 07 - අති විශේෂ ගැසට් නිවේදනය එයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

p1 2ජනාධිපතිවරණය නොවැම්බර් 16 දා පැවැත්වීම ප‍්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම විසින් ඊයේ (18 දා) ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ලබන මස (ඔක්තෝබර්) 07 වැනිදා නාම යෝජනා පත‍්‍ර භාරගනු ලබන අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම නොවැම්බර් මස 16 වැනිදා සිදු කරනු ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිසමට ලැබී ඇති බලතල ප‍්‍රකාරව කොමිසම විසින් ජනපතිවරණය කැඳවීම සිදුකරනු ලැබ ඇත.

රනිල් ධර්මසේන
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles