Divaina - ජිනීවා සමුළුවේදී බි‍්‍රතාන්‍ය රජයට අමුතු රුදාවක්

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

ජිනීවාහි දැන් පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවේ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගැන බි‍්‍රතාන්‍ය රජය ප‍්‍රශ්නයක් මතුකර ඇත.

මෙම සමුළුව ඇමතූ ජිනීවාහි බි‍්‍රතාන්‍ය තානාපතිනි රීටා ප්‍රෙන්ච් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමෙන් වගවීම සහ සංහිඳියා ක‍්‍රියාමාර්ගය අවතක්සේරුවට ලක්වන බව පවසා තිබේ.

ඇගේ මෙම ප‍්‍රකාශයට කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් සහාය දක්වා තිබේ.

ජිනීවා මානව හිමිකම් සමුළුවක් තුළ ස්වෛරී රටක හමුදාපතිවරයකු පත්කිරීම ගැන ප‍්‍රශ්නයක් යොමු කළ මුල් වතාව මෙයයි.

මෙම සමුළුව ඇමතූ බි‍්‍රතාන්‍ය තානාපතිනිය තවදුරටත් පැවසුවේ ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කිරීම සිදුවන්නේ හෙමින් බවයි.

කීර්ති වර්ණකුලසූරිය

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles