Divaina - හේරත් පත් කළාට ශ‍්‍රීලනිපය නීතිමගට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020



 
 අරුණ බෝගහවත්ත
 
 salindaසාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩු කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීධුරයට හිටපු පළාත් ඇමැති එච්. එම්. ඞී. බී. හේරත් මහතා පත්කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.
 
 
 හේරත් මහතා පළාත් සභාකාලය අවසන්වීමට සතියකට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාරියපොළ සංවිධායක ලෙසත් එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති හෙයින් ඔහු මන්ත‍්‍රී ධුරයට පත්කිරීම සුදුසු නැති බවද එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය. එම නිසා එම පත්කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සම`ග සාකච්ඡුා කර ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles