Divaina - ඞී පී ජේ ගොඩනැගිල්ල ගැනීම ගැන වග කිවයුත්තේ අගමැති.... හිටපු ඇමැති දුමින්ද කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 
 එරික් ගාමිණී ජිනප‍්‍රිය
 
duminda139 කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කිරීම සඳහා ඞී පී ජේ ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ (10 දා* ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය.
 
 ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ එම ගොඩනැගිල්ල කුලියට ලබා ගැනීමේදී මිල ගණන් වර්ග අඩි ප‍්‍රමාණය ඇතුළු සියල්ල එම කැබිනට් පත‍්‍රිකාව මගින් තීරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තමන්ට වගකිව නොහැකි බවයි. එම ගොඩනැගිල්ල කුලියට ලබා ගැනීමෙන් අනතුරුව ඊට අදාල කටයුතු කළ
 
 තමාගෙන් ඒ පිළිබඳව විමසීම නිසා තමන් අපහසුතාවයට පත්වන බව දුමින්ද දිසානායක මහතා කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles