Divaina - ජනපති අපේක්‍ෂකත්වයට සජිත් නම් නොකළොත් එජාප පිරිසක් දැඩි තීන්දුවක - හේෂා විතානගේ ගොඩකවෙලදී කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 hesha
 
මේ මස තිස්වෙනිදා වනවිට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු පිරිසක් දැඩි තීන්දු තීරණ ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
 
 රත්නපුර ගොඩකවෙල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
 මේ මස 30 වැනිදා යනු තීරණාත්මක දිනයක් බවත් සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් දේශපාලන දිවියෙන් සමුගැනීමට වුවත් ඉඩ ඇති බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles